Market Forcast

මෙහි පලකර ඇත්තේ අප Forex Signals වලට අදාල Currency Pairs නවයේ 2019-05-02 දක්වා පුරෝකථනයි (Forecasts). එනම් එම Currency Pairs වල මිල වෙනස් විය හැකි ආකාරයයි. මෙහි දිනපතා යාවත්කාලින (Update) කරන ලද තොරතුරු FOREXSL වෙබ් පිටුව භාවිතාකරන සියලුම දෙනාට පාවිච්චි කළහැකි අතර, 01/06/2019 දින සිට මෙම සේවාව FOREXSL සාමාජිකයන්ට පමණක් හිමි වේ.


මෙම රූප සටහන්වල තද නිල්පාට ඉරෙන් පෙන්වන්නේ වෙළඳපොලේ අදාල Currency Pair එකේ මිලේ Forecast එකයි. එම තද නිල්පාට ඉරෙන් දෙපැත්තේ ඇති ලානිල් පාට ප්‍රදේශයෙන් පෙන්නුම් කරන්නේ, මෙම කාල රාමුව තුල වෙළඳපොලේ මිල වෙනස් විය හැකි පරාසයේ පුරෝකථනයයි. මෙහි ලා රතු පාට / ලා නිල්පාට ඉරෙන් පෙන්නුම් කරන්නේ අදාල දින දක්වා අදාල Currency Pairs වල වෙළඳපොලේ මිලෙහි සත්‍ය හැසිරීමයි. මෙහි Forecast මිලත් Actual මිලත් එකම ප්‍රස්ථාරයක් තුල පෙන්නුම් කිරීමෙන් ඔබට ඉදිරි දින කිහිපය තුල වෙළඳපොලේ හැසිරීම වඩාත් පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවෙනවා.


යාවත්කාලින කරන ලද දිනය (Updated on) - 26/04/2019 10:12 AM





Euro to Dollar Forecast, Short-Term EUR/USD Currency Pair Forex Rate Forecast for Next Days

 


Pound to Dollar Forecast, Short-Term GBP/USD Currency Pair Forex Rate Forecast for Next Days

                        


Dollar to Franc Forecast, Short-Term USD/CHF Currency Pair Forex Rate Forecast for Next Days

                        

Dollar to Yen Forecast, Short-Term USD/JPY Currency Pair Forex Rate Forecast for Next Days


                       

Dollar to Canadian Dollar Forecast, Short-Term USD/CAD Currency Pair Forex Rate Forecast for Next Days

                       

Australian Dollar to Dollar Forecast, Short-Term AUD/USD Currency Pair Forex Rate Forecast for Next Days

                       

Euro to Yen Forecast, Short-Term EUR/JPY Currency Pair Forex Rate Forecast for Next Days

                       

NZ Dollar to Dollar Forecast, Short-Term NZD/USD Currency Pair Forex Rate Forecast for Next Days

                       

Pound to Franc Forecast, Short-Term GBP/CHF Currency Pair Forex Rate Forecast for Next Days