Cash Deposit & Cash Withdrawal

Forex Trading සඳහා මුදල් තැන්පත් කිරීම (Cash Deposit) සහ මුදල් ආපසු ලබා ගැනීම (Cash Withdrawal)

NordFX ආයතනය මේ වනවිට 100% ආරක්ෂාකාරී, විශ්වාසදායි හා ලාභදායි ලෙස ඔවුන්ගේම Local Agent හරහා මුදල් තැන්පත් කිරීමටත් මුදල් ආපසු ලබා ගැනීමටත් පහසුකම් සලසා ඇත. ශ්‍රී ලංකාවේ මේ දක්වා මෙම සේවය ක්‍රියාත්මක කරන එකම Forex Trading ආයතනය NordFX පමණි. මිට අමතරව Credit Cards / Debit Cards, Neteller, Skrill හරහා මුදල් තැම්පත් කිරීමටත් ඉහත ක්‍රම වලට අමතරව Ez Cash හරහා මුදල් ආපසු ගැනීමටත් හැකියාව ඇත. ඔබ Demo Accounts වලින් පුහුණු වීම් කරන අතරතුර මුදල් තැන්පත් කිරීමටත් මුදල් ආපසු ලබා ගැනීමටත් ඔබට පහසුම ක්‍රමය දැන වැඩි විස්තර ලබා ගැනීමට අපිට ලියන්න. support@forexsl.com