Advises before Real Trading

Real Trading වලට පිවිසීමට පෙර පිළිපැදිය යුතු වැදගත් කරුණු

මම හිතනවා බොහෝ අය මේ ලිපියට එද්දී Demo Account වල පුහුණුව හොඳට ලබලා ඇති කියලා. එත් මම දන්නවා සමහරු නම් ඉන්නවා මිට ඉහත දාලා තියෙන ලිපි හරියට කියවන්නේ නැතිව තමයි මෙතෙනට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මම මේ ටික කියන්නේ Real Trading කරන්න හිතාගෙන ඉන්න ඔක්කෝටම. මේ උපදෙස් පිළිපදින්න බැරිනම් Real Trading කරන්න එපා. මොකද මම මේ වෙබි අඩවියෙන් ගොඩක් දේවල් නොමිලේ පැහැදිලිව කියලා දෙනකොට ඒවා අවබෝධයට නොගෙන අනවබෝධයෙන් වැඩ කරලා සල්ලි නැති කර ගත්තම එකෙන් වෙන්නේ නිවැරදිව මුදල් උපයන්න පුලුවන් ක්‍රමයක් නිකරුනේ එපා කර ගන්න එක. මේ කොචිචර කිවිවත් සමහර අයගේ අනවබෝධ වැඩ නිසා ඒ දේ සිද්ධ වෙනවා. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි ඔවුන්ගේ තියෙන කම්මැලි කම. එහෙම නැතිනම් ඉක්මනට සල්ලි හොයන්න තියෙන කෑදරකම. ඒක නිසා මම පහත දාලා තියෙන උපදෙස් අනිවාර්යේන්ම Real Trading කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය පිළිපදින්නම ඕනෑමයි. මොකද උපදෙස් පිළිපදිනේනේ නැතිව හිතු මතේ වැඩ කරගෙන ගිහිල්ලා අවසානයේ සල්ලි නැති කරගෙන එයාලා බනින්නේ Forex කරන්න හොද නැ, කියලා. හැබැයි ඒ කියන අය කියන්නේ නැ තමන් හිතුමතේ වැඩ කරන්න ගිහිල්ලා තමයි මේ සල්ලි නැති කර ගත්තේ කියන එක. මෙහෙම වුනාම මේකෙන් වෙන්නේ මේ වෙනකොට හොදට Forex කරන සාමාජිකයන්ටත්, මේකට හොද අවබෝධයෙන් සමිබන්ධ වෙන්න බලාගෙන ඉන්න අයගෙත් ධෛරය නැති වෙන එක. ඒක නිසා ඔය Real Trading වලට යන්න ප්‍රථම මේ උපදෙස් නිසියාකාරව පිළිපදින්න කියලා මම කියනවා. මොකද එහෙම කියන්නේ අපි හැමෝගෙම හොදට.

ඒ වගේම දැන් ඔයාලා දැන් Demo Account පුහුණු වෙලා ඉවරනං සත්‍ය ගිණුමි වලට යන්න පුලුවන්. එහේම නැතිනම් තවත් ඩිමෝ ගිණුමක් විවෘත කර ගෙන තව දුරටත් පුහුණු වෙන්න පුලුවන්. සාමාණයෙන් Demo Account එකක් තියෙන්නේ සති දෙකයි. ඒක ඉවර වුනාම ඒ ගිණුම මෘදුකාංගයේ තිබුනත් වැඩ කරන්නේ නැතිව යනවා. Expire වුනාම ආයේ එකෙන් වැඩක් ගන්න බැ, අලුතින් එකක් හද ගන්න ඕනෑ කියන එකත් මතක තියා ගන්න.


1. ඔබට Real Money සමග ගණුදෙනු කළ හැක්කේ FOREX SL වෙබි අඩවියේ FOREX SL My Account එක Verfied කර ගත් සාමාජිකයන්ට පමණයි. (Advanced members Only Article ආදිය කියවු පසු ) - හේතුව Real Trading කරන අයට අවශ්‍ය පැහැදිලි උපදෙස් , ලිපි තියෙන්නේ මෙම FOREX SL My Account තුල වීම නිසයි. ඒක නිසා සෑම අයෙක්ම සත්‍ය මුදල් ගනුදෙනු කිරීමට ප්‍රථම ඔබ ගිණුමට මුදල් තැන්පත් කර ඇතිනම් FOREX SL My Account එකක් සාදාගෙන එය සහතික කරලෙන මෙම ලිපි කියවා අවබෝධයක් ලබා තිබීම අතිශයින්ම වැදගත්.

2. එසේ නොමැතිව කටයුතු කරන අයට පසුව කිසිම සේවාවක් ලබා ගත නොහැකි බව සලකන්න.

3. මෙම වෙබි අඩවිය භාවිතයෙන් කටයුතු කරනවා නම් Real Trading ආරමිභ කිරිමට ප්‍රථම මා දැනුවත් කරන්න. Online Live Chat, support@forexsl.com, Go to Contact Us Page හරහා ඔබට එය කල හැකයි.

4. අවම සති දෙකක් වත් Real Money සමග ගනුදෙනු කිරිමට ප්‍රථම Demo Account පුහුණු කර තිබීම අනිවාර්යය වේ.

5. ඔබ විසින් අවසාන කාලයේ Demo Account හරහා කරන ලද Trading වල Screen shot එකක් අප වෙත එවන්න. ඔබගේ Demo Account එකෙන් Screen shot එකක් ලබා ගන්නා ආකාරය හා එය අප වෙත එවන ආකාරය සම්බන්ධයෙන් උපදෙස් බලා ගැනීමට මෙතන Click කරන්න. මෙය FOREX SL My Account එක Verified කර ගැනීම සඳහා අනිවාර්ය නොවුනත්, එය Real Trading කිරීමට ඔබගේ යෝග්‍යතාවය අපෙන් තහවුරු කරගැනීමට ඔබට ලැබෙන  මහගු අවස්ථාවකි.


6. Real Trading කිරීමට ප්‍රථම Trading Open, Close, Chart, Leverage, Lot Size, Pips, අවදානම් කලාපය ආදි මාතෘකා සමිබන්ධ දැනුම අනිවාර්යය වේ. එසේම අනෙකුත් මාතෘකා සමිබන්ධ අවබෝධයද අතිශයින්ම වැදගත් වේ.

7. Real Trading ආරමිභ කළ පසු $ 100 සිට $ 500 දක්වා ආයෝජනය කරන ලද ගිණුම් සඳහා භාවිතා කළ හැකි උපරිම Lot Size (Volume) එක 0.01 කි. ( 0.01 යනු 0.1 Volume එක නොවේ.). ඔබගේ  ආයෝජනය මිට වඩා ඉහළ නම් 0.02 භාවිතා කළ හැකිය. ඊට වඩා ප්‍රමාණයන් භාවිතා කිරිම අනුමත නොකෙරෙ. මෙම උපදෙස දැඩි සේ අනුගමනය කළ යුතු අතර ගණුදෙනු දැමීමට ප්‍රථම මෙම Lot Size එක පිළිබදව විශේෂ අවධානයක් යොමු කිරිම අනිවාර්යය වේ.

8. ප්‍රධානම ගණුදෙනු මුදල් වර්ග ලෙස GBP/USD සහ EUR/USD භාවිතා කරන්න. අප විසින් Curency Pairs ගණනාවක Trading Signals ලබා දුන්නද ඔබ කිසි විටකත් එක Trade එකක් Open කර ඇති විට එය ලාභ සහිතව Close කරන තුරු, තවත්  Trade එකක් කිසිවිටකත් නොදමන්න. එනම් එක් වරකට ආරමිභ (දැමිය හැක්කේ) කළ හැක්කේ එක් ගනුදෙනුවක් පමණි. තවත් එකක් ආරමිභ කිරිමට කලින් පෙර විවෘත කර ඇති ගණුදෙනුව ලාභ කර Close කර තිබිය යුතුය. එය දැඩි ලෙස අවධාරණය කර ගන්න.

9. කිසිම අවස්ථාවක එකදිගට එක් දිනකදි විශාල Lot Size වලින් විශාල ලෙස ගණුදෙනු දමා මුදල් ඉපයීම් කිසිසේත් නොකළ යුතුය. (උදා - ඔබගේ ගිණුමේ $ 100 ක් ඇතිනම් එක දිනකට ඔබ $ 6000 - 10000 ක් වැනි ප්‍රමාණයක් උපයා ඇති නම්මි එය කිසිම තැරැවිකාර සමාගමක් කිසිසෙත් අනුමත නොකරයි. එය ආසාමාන්‍ය ගණුදෙනු කිරීමේ තත්වයක් වන අතර එසේ වුවහොත් ඔබ ඉපයු මුදල පවා නැති වීමට ඉඩ තිබෙන බැවින්. මෙය තරයේ අවධාරණයට ගත යුතුය.

10. සාමාජිකත්වය නිසි ලෙස ලබා ගෙන ඒ ඒ මුදල් වර්ග වලට ලබා දී ඇති ගණුදෙනු කරන ආකාරය දැක්වෙන් සාමාජික ලිපි කියවීමද අනිවාර්යෙන්ම කළ යුතුය. එය හොද ලාභයක් පහසුවෙන් ලැබීමට ඉතා වැදගත් වනු ඇත.

11. එසේම FOREX SL My Account සහතික (Approved) කිරීමෙන් පසු පියවරින් පියවර හොද අවබෝධයෙන් ඉදිරියටම යැම අත්‍යාවශ්‍ය වේ. ඔබ නිතරම ලෝකයේ සිදුවෙන සිද්දි පිලිබඳ අවධානයෙන් සිටිය යුතුය. නිතරම, නැතහොත් හැකි සෑම අවස්ථාවකම විදේශ පුවත් ලෝක ආර්ථිකය ගැන අවධානයෙන් සිටීම ඔබට ඔබගේ ලාභය උපරිම කර ගැනීමට අනිවාර්ය හේතුවක් වේ.


12. ඔබගේ FOREX SL My Account Approved වන තුරැ ගණුදෙනු කළ හැක්කේ Demo Account වලින් පමණි.

13. කිසිම අවස්ථාවක $ 100 සහිත සාමාජිකයින් දැඩි සේ තන්හාවෙන් මුදල් ඉපයීමට යාම නොකල යුතුය. ඔබට විශාල මුදල් ඉපයීමට අවශ්‍ය නම් $ 100 කට වැඩි මුදලක් ($ 300 - $ 1000 ) ආයෝජනය කළ යුතුයි.


කරුණාකර මෙම උපදෙස් අනුගමනය කල නොහැකිනම්  Real Trading කිරීමෙන් වළකින්න. මෙම උපදෙස් පිළිපදින ඔනෑම කෙනෙකුට ලාභය 100% සහතින වන අතර Forex වලින් ලාභ ගන්නා හැටි ඔබටම බලා ගන්න පුලුවන්. මම කලින් කියලා තියෙනවා වගේ Forex Trading කියන්නේ, සූදුවක් නොවේ. මෙය ලෝකෙම පිළිගත්ත වෘත්තිමය ක්‍රියාවලියක්. අපි යන්නේ Professional Forex Traders ලා වෙන්න. ඒ නිසා මෙම උපදෙස් පිළිනොපදින අය කරුණාකර Real Trading කිරිමෙන් වළකින. මොකද උපදෙස් පිළිනොපදින අයට උදව් කිරීමට මගේ කිසිම කැමැත්තක් නැති හින්දා. ඒ නිසා එවැනි අයගේ සාමාජිකත්වයද නැතිවෙන්න පුලුවන්. (හිතුමනාපේ වැඩ කිරීමෙන්) ඒක නිසා කල්පනා කාරිව ගණුදෙනු කර නිවැරදිව ලාභ ලැබීම ඔබගේ දැඩි වගකීමක් බව කරැණාවෙන් සලකන්න. සාමාජිකත්වය ලබා ගැනීම සදහා මෙම උපදෙස් නිසි පරිදි කියවා අවබෝධ කර ගන්න. එසේම සෑම සාමාජිකයෙක්ම Real Trading වලට යාටම ප්‍රථම FOREX SL Membership ලබා ගෙන එම ලිපි කියවා තිබිමද අතිශයින්ම වැදගත් බවත් හොදින්ම මතක තියා ගන්න. එයට ප්‍රධාන හේතුව සත්‍ය ගනුදෙනු යෙදීම සදහා ඔබට නිසි දැනුමක් ලබා දිම අත්‍යාවශ්‍ය හින්දා.





Demo Trading වලින් පසු Real Account එකට  ඇතුලු වන්නේ කෙසේද ?

දැන් ඔබගේ ගිණුමට මුදල් යොදා ඇතිනමි එම සත්‍ය ගිණුම සදහා ඇතුලු වෙන්නේ කොහෝමද කියලා බලමු. මොකද ගොඩක් අයට මෙ ගැන තාම පැහැදිලි තාවයකුත් නැ. වෙනම අමුතු ක්‍රමවේදයක් මෙකේ නැ. අපි පුහුණු (Demo) ගිණුමට login වුනු විදියටම තමයි මේකටත් ඇතුලු වෙන්න තියෙන්නේ. හරි මුදල් තැන්පත් කරලා තියෙන අය පහත සදහන් විදියට කරලා සත්‍ය ගිණුමට ඇතුලු වන්න. මොකද තාමත් ඔයාගේ තියෙන්නේ Demo ගිණුම හින්දා.

MT4 එක විවෘත කරලා එකේ Menu එකේ තියෙන File වල Login to trade Account වලට යන්න.

ඊට පස්සේ එන Login Window එකේ තමා සත්‍ය ගිණුමි විස්තර දාන්න ඔනි. Login : කියන තැන ඔයාගේ සත්‍ය ගිණුමි nordfx Account Number එක දාන්න. Password : කියන තැන සත්‍ය ගිණුමි විස්තර වල ඇති Trader Password එක දාන්න. Saver: කියන තැනටත් ඔයාට ලැබුනු ගිණුමි විස්තර වල ඇති මොකක්ද ඔයාගේ ගිනුමට අදාල Saver එක කියලා. අන්න එක බලලා හරයට දාලා Login කිලික් කරන්න. දැන් වැඩේ හරි. එචිචරයි.

දැන් පුහුණු ගිණුමයි, සත්‍ය ගිණුමයි දෙකම එක මෘදුකාංගයේම තමා තියෙන්නේ. ඔයාට ආපහු ඔනිනමි පහුණු ගිණුමට ලොග් වෙන්න කරන්න තියෙන්නේ මෘදුකාංගයේ තියෙන් Navigator Box එකේ Demo Saver එකට අදාලව ඉදිරියෙන් තියෙන + මාර්ක් එකක් කිලික් කරාම ආදාල පුහුණු ගිණුම එයි. එක ඩබල් කිලික් කරන්න. එතකොට එ පුහුණු ගිණුමට ලොග් වෙනවා. ආයෙත් සත්‍ය ගිණුමට යන්න ඔනිනමි එ සත්‍ය ගිණුමට අදාල saver එක ඉදිරියෙන් තියෙන + මාර්ක් එක කිලික් කරලා ඒ එන ගිණුම කිලික් කාරානම් වැඩේ හරි.